06 July 2025

logo

පුංචි දඹදිව වෙහෙර වරුණා විශේෂ සජීවී සාකච්ඡාව



මෙවර පින්බර පොසොන් පොහෝ දිනය වෙනුවෙන් Colombo Times මාධ්‍ය ජාලය ගෙන එන සජීවී සදහම් නමස්කාරය, 'Colombo Times ධර්මාභිවන්දනා' මේ වන විට පැවැත්වෙනවා. 

ඒ රත්ගඟ පුංචි දඹදිව පින්බිමේදීයි. 

විනයාචාර්ය නාට්‍යානුසාර ධර්ම දේශක රත්නපුරේ සිරිරතන ස්වාමීන් වහන්සේ සමඟ සිදු කරන රත්ගඟ පුංචි දඹදිව විහාරස්ථානයේ සුවිශේෂිත්වය, අතීතය, අනාගතයේදී විහාරස්ථානයෙන් සිදුවන ශාසනික මෙහෙවර සම්බන්ධයෙන් සිදු කරන පුංචි දඹදිව වෙහෙර වරුණාව මේ වන විට පැවැත්වෙනවා. 

'Colombo Times ධර්මාභිවන්දනා' සජීවී විකාශය පහතින්, 




(colombotimes.lk)