හිටපු නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී කේ. පුෂ්පකුමාර් හෙවත් හිටපු රාජ්‍ය අමාත්‍ය පිල්ලෙයාන්ගේ සමීපතමයෙක් වන “ඉනිය භාරතී” අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්.
හිටපු රාජ්‍ය අමාත්‍ය පිල්ලෙයාන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන විමර්ශන කටයුතුවලට අදාළව ඔහුව එලෙස අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)