01 July 2025

logo

අස්වැසුම මුදල් වංචා කළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරිනිය රිමාන්ඩ්



අස්වැසුම මුදල් වංචා කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් කොළොන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරිනිය රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා. 

ඒ හෙට (16) දිනය දක්වායි. 

අස්වැසුම මුදල් වංචා කළ බවට සැකපිට අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරිවරිය පෙරේදා (13) පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.  

 
(colombotimes.lk)