01 July 2025

logo

ඉතිහාසයේ පළමුවරට කොටස් මිල දර්ශකයේ වෙනසක්



කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 18,000 සීමාව පසුකර තිබෙනවා. 
 
ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙම සීමාව පසුකර තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)