01 July 2025

logo

හිටපු අමාත්‍යවරයෙක් අභාවප්‍රාප්ත වෙයි



හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

ඔහු මියයන විට 82 හැවිරිදි වියේ පසුවුණා.

(colombotimes.lk)