01 July 2025

logo

ඉන්ධන මිල සංශෝධනය වෙයි. නව මිල මෙන්න



සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා. 

ඒ අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදියි.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12කින් ඉහළ දමා තිබෙනවා.

එහි නව මිල රුපියල් 305ක්.

එමෙන්ම සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ දමා තිබෙනවා.

එහි නව මිල සඳහන් වන්නේ රුපියල් 289ක් ලෙසයි.

මේ අතර භූමිතෙල් ලීටරයක මිල රුපියල් 185ක් දක්වා රුපියල් 7කින් ඉහළ දමා තිබෙනවා.

කෙසේ වෙතත් ඔක්ටේන් 95 පෙට්‍රල් සහ ලංකා සුපර් ඩීසල් මිල නොවෙනස්ව පවතිනවා.

(colombotimes.lk)