03 January 2026

logo

යාපනය පුස්තකාලය සංවර්ධනය කිරීමට මිලියන 100ක්




යාපනය පුස්තකාලය සංවර්ධනය, යටිතල පහසුකම් සහ පරිගණක ලබා දීම සඳහා රුපියල් මිලියන 100ක් වෙන් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා සඳහන් කළා.

එමෙන්ම අනෙකුත් ප්‍රදේශවල පුස්තකාල වැඩිදියුණු කිරීම සඳහා රුපියල් මිලියන 200ක් වෙන් කිරීමට අපේක්ෂා කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

 
colombotimes.lk