24 June 2026

logo

පාර්ලිමේන්තුව විනාඩි 10කට කල් තබයි



පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු විනාඩි 10කට කල්තැබීමට කථානායකවරයා පියවර ගෙන තිබෙනවා.

ඒ සභාවාරයේ ඇති වූ උණුසුම් තත්ත්වයක් හේතුවෙන්.  

(colombotimes.lk)