26 May 2026

logo

10වන පාර්ලිමේන්තුවේ ආරම්භක උත්සවය සරලව සිදු කිරීමට උපදෙස්



දසවන පාර්ලිමේන්තුවේ ආරම්භක උත්සවය ඉතා චාම්ව සිදු කිරීමට උපදෙස් ලැබී ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණදීර ප්‍රකාශ කළා.

එළඹෙන 21 වනදා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පළමු සභා වාරය ආරම්භ වීමට නියමිතයි.

(colombotimes.lk)