30 January 2026

logo

10වන පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ඇරඹෙයි



දසවන පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය මේ වන විට ආරම්භ වී තිබෙනවා.                    

ඒ අනුව මේ වන විට පාර්ලිමේන්තුව රැස්වන දිනය හා වේලාව නියම කරමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරිය විසින් සභාවට ඉදිරිපත් කිරීම සිදු කරනු ලබනවා.  

(colombotimes.lk)