30 May 2026

logo

ගාසා තීරයේ පුද්ගලයන් 11දෙනෙක් ජීවිතක්ෂයට



ඊශ්‍රායල හමුදාව අද (26) අලුයම එල්ල කළ ප්‍රහාරවලින් ගාසා තීරයේ පුද්ගලයන් 11දෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

විදෙස් මධ්‍ය වාර්තා කළේ උතුරු ජබාලියාවේ මවක් සහ ඇගේ මාස 06ක බිළිඳා ද ජීවිතක්ෂයට පත්වී සිටින පුද්ගලයන් අතර සිටින බවයි.

ඊශ්‍රායල හමුදාව සිරියාවටද බෝම්බ ප්‍රහාර එල්ල කරන අතර එයන් පුද්ගලයන් 06 දෙනෙක් මිය ගොස් තිබෙනවා.

(colombotimes.lk)