30 May 2026

logo

සූර්ය පැනල හෙටත් ක්‍රියාවිරහිත කරන ලෙසට ඉල්ලීමක්



වහලය මත සවි කළ සූර්ය පැනල හෙට (31) දිනයේත් පෙරවරු 8.00 සිට පස්වරු 3.00 දක්වා ක්‍රියාවිරහිත කරන ලෙස පද්ධති ක්‍රියාකරු පුද්ගලික සමාගම ඉල්ලීමක් කර තිබෙනවා. 

එම සමාගම සඳහන් කළේ අඩු විදුලි ඉල්ලුම නිසා විදුලි පද්ධතිය ස්ථාවර කර ගැනීමට මෙම තීරණය ගන්නා බවයි.

(colombotimes.lk)