Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ගුවන් ප්‍රවේශපත් පරීක්ෂා කිරීමේ අමතර කවුළු 12ක් ස්ථාපිත කර තිබෙනවා.ගුවන් තොටුපොළ කළමනාකාර අරුණ රාජපක්ෂ සඳහන් කළේ ඒ එළඹෙන සීත සෘතුව සමඟ විදෙස් සංචාරක පැමිණීම ඉහළයාම හේතුවෙන් බවයි.(colombotimes.lk)