26 October 2025

logo

සජබ මන්ත්‍රී ජගත්ට පොලිස් ආරක්ෂාව



සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ ආරක්‍ෂාවට පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු යොදවා තිබෙනවා.

ඒ පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ උපදෙස් මත බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)