වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර ඝාතනයට ආධාර අනුබල දුන් බවට චෝදනා එල්ලවී ඇති තවත් සැකකරුවෙක් ගාල්ලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ වැලිගම පොලීසිය විසින්.
ඒ අනුව ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් සිවිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
(colombotimes.lk)
