26 October 2025

logo

තායිලන්තය සහ කාම්බෝජය අතර සාම ගිවිසුමට අත්සන් තබයි



තායිලන්තය සහ කාම්බෝජය අතර සාම ගිවිසුම සඳහා දෙරටේ නායකයින් විසින් මීට සුළු මොහොතකට පෙර අත්සන් තබා තිබෙනවා.

ඒ මැලේසියාවේදීයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ දෙරට අතර සාම ක්‍රියාවලියේ මැදිහත්කරුවෙක් වෙන ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද එම අවස්ථාවට සම්බන්ධ වූ බවයි.

(colombotimes.lk)