26 October 2025

logo

ලූවර් කෞතුකාගාරයේ සිද්ධියට දෙදෙනෙක් අත්අඩංගුවට



පැරිසියේ ලූවර් කෞතුකාගාරයෙන් වටිනා ආභරණ සොරකම් කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව ප්‍රංශ මාධ්‍ය පවසනවා.

ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් වන අතර ඔවුන් මීට පෙරද සොරකම් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වී ඇති අය බවයි.

(colombotimes.lk)