26 October 2025

logo

සුපිරි බොලිවුඩ් නළුවෙක් දිවි ගමනට සමුදෙයි



කෘතහස්ත බොලිවුඩ් සුපිරි නළු සතීෂ් ෂා මියගොස් තිබෙනවා.

ඒ මුම්බායිහි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

ඔහු මියයන විට 74වන වියේ පසුවූ බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)