මුලතිව් වෙල්ලමුල්ලිවයිකාල් වෙරළට ඔබ්බෙන් වූ මුහුදට පැමිණි මියන්මාර සරණාගතයන් සහිත යාත්රාවේ සිටි කාර්ය මණ්ඩලයේ 12 දෙනෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ ලබන 31 වනදා දක්වායි.
පසුගිය 19වනදා මියන්මාර් සරණාගතයන් 100කට අධික පිරිසක් සමඟ මෙම යාත්රාව නාවික හමුදාව විසින් සිය භාරයට ගනු ලැබුවා.
(colombotimes.lk)