14 March 2025


මාස 3ට ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිලි 1401ක්



මේ වසරේ මුල් මාස 03 තුළදී ළමා ආර­ක්ෂක ගැටලු සම්බ­න්ධ­යෙන් ජාතික ළමා ආර­ක්ෂක අධි­කා­රි­යට පැමි­ණිලි 1,401ක් ලැබී ඇති බව එම අධි­කා­රිය පවසනවා.

ඒ අනුව වැඩිම පැමි­ණිලි සංඛ්‍යා­වක් ලැබී ඇත්තේ ළම­යින්ට එරෙ­හිව කෲර­ත්වය සම්බ­න්ධ­වයි.

එම පැමි­ණිලි සංඛ්‍යාව 332ක් ලෙස දැක්වෙනවා.

(colombotimes.lk)