මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල සිටි තවත් ලාංකිකයන් 15දෙනෙක් මුදාගෙන තිබෙනවා.
එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේ ඔවුන් මේ වන විට තායිලන්තය - මියන්මාර දේශසීමා මිත්‍රත්ව පාලම වෙත රැගෙන විත් ඇති බවයි.
සයිබර් අපරාධකරුවන් ග්‍රහණයේ සිට මුදාගත් ලාංකිකයන් මියන්මාර හමුදා කඳවුරුවල රඳවා තිබෙනවා.
ඒ අනුව සෙසු ලාංකිකයන් 04ක් මුදා ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)