17 March 2025


හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙක්ට විදෙස් ගමන් තහනමක්



හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීරට සහ තවත් දෙදෙනෙක්ට විදේශ ගමන් තහනමක් පනවා තිබෙනවා.

ඒ මහර මහේස්ත්‍රාත් අධිකරණය විසින් බවයි වාර්තා වන්නේ.

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සම්බන්ධ නීති විරෝධී දේපළ විකිණීමේ නඩුවට අදාළව මෙම තහනම පනවා තිබෙනවා.

(colombotimes.lk)