Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
දිය නාමින් සිටි පාසල් සිසුන් තිදෙනෙක් දියේ ගිලී අතුරුදන් වී තිබෙනවා.ඔවුන් හුංගම කලමැටිය මුහුදේ දියනාමින් සිටි බවයි වාර්තා වන්නේ. එලෙස අතුරුදන් වූ සිසුන් අවුරුදු 12ත් 18ත් අතර වයස් කාණ්ඩවල පසුවනවා. (colombotimes.lk)