උතුරු ඉන්දියාවට ඇද හැලෙන දැඩි වර්ෂාපතනය හේතුවෙන් දිල්ලි නගරයට ගංවතුර අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
අධික වර්ෂාපතනය හේතුවෙන් පසුගිය සෙනසුරාදා සිට අවම වශයෙන් මිය ගිය ගණන 20ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
අයහපත් කාලගුණය එළඹෙන සිකුරාදා දක්වා දිගටම පවතිනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව සඳහන්.
(colombotimes.lk)