17 October 2025

logo

සෙව්වන්දිට රැකවරණය දුන් 03ක් මාට්ටු



ඉෂාරා සෙව්වන්දිට රැකවරණය සැලසීමේ චෝදනාව යටතේ පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ පොලිස් කොස්තාපල්වරයෙක්, ඔහුගේ බිරිඳගේ මව සහ සංවිධානාත්මක අපරාධකරුවෙක් බව කියන 'මතුගම ශාන්ගේ' සමීපතමයෙක් මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.

(colombotimes.lk)