නැගෙනහිර කොංගෝවේ පතලක් කඩාවැටී අනතුරක් සිදු වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරෙන් පුද්ගලයන් 200කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති බවයි.
මෙම අනතුරට ගොදුරු වූ පිරිස අතර කම්කරුවන්, කාන්තාවන් මෙන්ම ළමුන්ට සිටින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.
මෙම පතල පවතින ප්‍රදේශයට මේ දිනවල වර්ෂාව ඇඳහැලෙන අතර ඒ හේතුවෙන් පස් තට්ටු කඩාවැටෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
