Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (18) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 329.18ක් ලෙස සටහන් වී තිබෙනවා.ඒ අනුව ඩොලරයේ විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 339.06ක් ලෙසයි.(colombotimes.lk)