27 December 2025

logo

හෙළයේ ගීත කෝකිලාවිය ලතා වල්පොල දිවි ගමනට සමුදෙයි



හෙළයේ ගීත කෝකිලාවිය ලෙස විරුධාවලි ලැබූ කලාශූරී ලතා වල්පොල අද (27) අභාවප්‍රාප්ත වී තිබෙනවා. 

ඇය මියයන විට 92 වන වියේ පසුවුණා. 

(colombotimes.lk)