13 March 2025


2024 Women's T20 WC - 1st Semi Final | ලෝක ශූරී ඕස්ට්‍රේලියාව අද දකුණු අප්‍රිකාව හමුවට



2024 T20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අද (17) පැවැත්වෙනවා.

ඒ ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතරයි.

ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

මෙම ලෝක කුසලානයේ දෙවන අවසන් පූර්ව තරගය හෙට නවසීලන්තය සහ කොදෙව්වන්ට අතර පැවැත්වෙනවා.

(colombotimes.lk)