13 December 2025

logo

කොංගෝ රාජ්‍යයේ ගංවතුරෙන් 22ක් ජීවිතක්ෂයට



කොංගෝ රාජ්‍යයේ අගනුවර වන කිංෂාසා හි ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් ගංවතුර තත්ත්වයක් උද්ගත වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ හේතුවෙන් පුද්ගලයන් 22ක් මිය ගොස් ඇති බවයි.

එමෙන්ම මෙම ගංවතුර තත්ත්වය හේතුවෙන් නිවාස විනාශ වී මාර්ග ජලයෙන් යට වී තිබෙනවා.


(colombotimes.lk)