24 February 2026

logo

ඉන්දියාවේ රාත්‍රී සමාජ ශාලාවක ඇති වූ ගින්නකින් 23ක් ජීවිතක්ෂයට



ඉන්දියාවේ ගෝවා ප්‍රාන්තයේ රාත්‍රී සමාජ ශාලාවක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 23දෙනෙක් මිය ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මියගිය පිරිස අතර බහුතරයක් සමාජ ශාලාවේ කාර්ය මණ්ඩලය බවත් කිහිප දෙනෙක් එම සමාජ ශාලාවට පැමිණි සංචාරකයින් වන බවයි.

(colombotimes.lk)