78වන අභිමානවත් ජාතික නිදහස් දිනයට සමගාමීව අද (04) ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ජාතියට ගෞරව කිරීම වෙනුවෙන් ආචාර වෙඩිමුර 25ක් පිරිනැමීම සිදුකර තිබෙනවා.
නාවික හමුදාධිපතිගේ උපදෙස් හා මඟ පෙන්වීම මත ගාලු මුවදොර ඉදිරිපස මුහුදේදී ශ්‍රී ලංකා නාවික නෞකා සයුර නෞකාව මත සිට මෙය සිදුකර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
