02 February 2026

logo

අන්දමන් සහ නිකොබාර් දූපත් ආශ්‍රිතව භූ කම්පනයක්



අන්දමන් සහ නිකොබාර් දූපත් ආශ්‍රිතව රික්ටර් පරිමාණ ඒකක 4.6ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් අද (02) සිදුවී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අදාළ භූ කම්පනය පොළොව අභ්‍යන්තරයේ කිලෝමීටර් 10ක් පමණ ගැඹුරින් හටගෙන ඇති බවයි.

(colombotimes.lk)