07 May 2026

logo

සයිබර් වංචා මෙහෙයවූ බවට සැක පිට විදේශිකයින් 30ක් අත්අඩංගුවට



සයිබර් වංචා මෙහෙයවූ බවට සැක පිට චීන සහ වියට්නාම් ජාතිකයින් 30දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ බොරලැස්ගමුව - වේරහැර 10 කණුව ප්‍රදේශයේ දෙමහල් නිවසකදීයි.

(colombotimes.lk)