පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විට දිවයින පුරා විදුලිය බිඳ වැටීම් 30,000ක් වාර්තාවී ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා.
එම මණ්ඩලය සඳහන් කළේ මේ වන විට එම බිඳ වැටීම් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් ඇති බවයි.
කෙසේ වෙතත් විදුලි සේවකයින් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් එම කටයුතුවලට බාධා එල්ලවී ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)