Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
කඩුගන්නාව ප්‍රදේශයෙන් වාහන ගමනාගමනය සඳහා වසා දමා තිබූ කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගය අද (08) අලුයම 4.00 සිට සියලුම වාහන සඳහා පැය 24 පුරාම විවෘතව පවතින බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. (colombotimes.lk)