24 February 2026

logo

තායි - කාම්බෝජ දේශසීමා ගැටලු තවදුරටත් උත්සන්න වෙයි



තායිලන්තය සහ කාම්බෝජය අතර මතභේදයට තුඩු දී ඇති දේශසීමාවේ ගැටලු තවදුරටත් උත්සන්න වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ කාම්බෝජ හමුදා වෙඩි තැබීමෙන් පසු රාජකීය තායි හමුදාව විසින් කාම්බෝජ හමුදා ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර (Air Strikes) එල්ල කිරීම ආරම්භ කළ බවයි. 

මෙම ගැටුම්වලින් එක් තායි සොල්දාදුවෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් හතර දෙනෙක් තුවාල ලබා තිබෙනවා. 

(colombotimes.lk)