ආපදාවෙන් විපතට පත් මෙරට ජනතාවට සහන සැලසීමේ වැඩපිළිවෙළට අඛණ්ඩව සහාය පළ කරමින් ඉන්දීය රජයෙන් ලබාදෙන ද්‍රව්‍යමය ආධාර තොගයක් ඊයේ (07) පස්වරුවේ කොළඹ වරායේ BQ 2 හීදී භාරගෙන තිබෙනවා.
මේ සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ වෙළෙඳ, වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ සහභාගී වී තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
