24 February 2026

logo

චීනය සහ රුසියාව ඒකාබද්ධ මිසයිල නාශක අභ්‍යාසයක් පවත්වයි



චීනය සහ රුසියාව ඒකාබද්ධ මිසයිල නාශක අභ්‍යාසයක් පවත්වා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම මිසයිල නාශක අභ්‍යාසය රුසියාවේදී පවත්වා ඇති බවයි.

එමෙන්ම එම මිසයිල නාශක අභ්‍යාසය කිසිඳු තෙවන පාර්ශවයක් ඉලක්ක කර ගත් අභ්‍යාසයක් නොවන බව එම රටවල් අවධාරණය කර ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

(colombotimes.lk)