07 December 2025

logo

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළට



ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඊයේ (06) ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ ඩොලර් 63.75ක් ලෙසයි.

එමෙන්ම ඩබ්ලිව්. ටී. අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 60.08ක් ලෙස සටහන් වී තිබෙනවා.

(colombotimes.lk)