09 October 2025

logo

පොලිස් ස්ථානාධිපතිවරුන් 32කට ස්ථාන මාරුවීම්



ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට අනුව පොලිස් ස්ථානාධිපතිවරුන් 32කට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා. 

වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය විසින් මෙම ස්ථාන මාරුවීම් ලබාදී අති බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)