09 October 2025

logo

කොළඹ කොටස් වෙළඳපොළට පහළට



කොළඹ කොටස් වෙළෙඳපොළ  සියලු කොටස් මිල දර්ශකය අද (08) ඒකක 65.24කින් පහළ ගොස් තිබෙනවා.

එම අගය සටහන් වන්නේ ඒකක 22,097.99ක් ලෙසයි. 

එහි පිරිවැටුම රුපියල් බිලියන 7.3ක් ලෙස සටහන් වුණා. 

(colombotimes.lk)