09 October 2025

logo

හිටපු ජනපති මහින්ද වෙනුවෙන් හිමිනමක් උපවාසයක



රතුපස්වල තෙරිපැහැ සිරිදම්ම හිමියන් අද (08) තංගල්ල කාල්ටන් නිවස ඉදිරිපිට ඇති ඩී. එස් සේනානායක පිළිරුව ඉදිරියේ උපවාසයක් ආරම්භ කර තිබෙනවා. 

ඒ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව ඉවත් කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින්.

ඔහුගේ සහ අනෙකුත් හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව ද නැවත ලබාදෙන ලෙස ඉල්ලමින් ස්වාමීන්වහන්සේ විසින් මෙම‍ උපවාසය ආරම්භ කර තිබෙනවා. 

(colombotimes.lk)