20 January 2026

logo

ප්‍රංශ අගමැති ඉල්ලා අස්වෙයි



ප්‍රංශ අගමැති සෙබස්තියන් ලෙකෝර්නු ඉල්ලා අස්වී තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ෆ්‍රැන්කොයිස් බයිරූගේ පෙර රජය බිඳ වැටීමෙන් පසු ලෙකෝර්නු අගමැති ධූරයට පත් වී දින 26ක් ඇතුළත මෙම තීරණ ගෙන ඇති බවයි. 

අද (06) උදෑසන ලෙකෝර්නු, ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පැයක කාලයක් මුණගැසීමෙන් පසු එලිසී මාළිගයේදී අගමැතිවරයා මෙලෙස ඉල්ලා අස්වී තිබෙනවා. 

(colombotimes.lk)