09 January 2026

logo

ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ නව සභාපති පත්වෙයි



ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ නව සභාපති ලෙස පවිත්‍ර ප්‍රනාන්දු තේරී පත් වී තිබෙනවා.

ඒ අද (08) පස්වරුවේ ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති නිලවරණයේදීයි.

සංශෝධිත නව රෙගුලාසි යටතේ මෙවර නිලවරණය පවත්වා තිබෙනවා.

රග්බි සම්මේලනය ඊයේ (07) පස්වරුවේ නිවේදනය කළේ ඊට එරෙහිව පැවති අධිකරණ ක්‍රියාදාමයන් අවසන් වූ බැවින් නිලවරණය බාධාවකින් තොරව පවත්වන බවයි. 

(colombotimes.lk)