පවතින වියළි කාලගුණය හේතුවෙන් පසුගිය 25වනදා වන විට මෙරට දිස්ත්‍රික්ක 12ක කැලෑ ගිනි ගැනීම් 49ක් වාර්තා වී තිබෙනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ඒ අතරින් වැඩිම සිදුවීම් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ මහනුවර, බදුල්ල, මාතලේ, ගම්පහ, කෑගල්ල, රත්නපුර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලින් බවයි.
(colombotimes.lk)