Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
මැදපෙරදිග වත්මන් තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් ගමන් පහක් වෙනස් කර තිබෙනවා. ඒ අනූව එම යානා මස්කට්, ඕමානය සහ රියාද්, සෞදි අරාබිය සහ ඩුබායි වෙත හරවා යවා ඇති බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළා.(colombotimes.lk)