15 July 2025

logo

ජපානයේ පසු කම්පන 50 ක්



සිකුරාදා මධ්‍යම ඉෂිකාවා ප්‍රදේශයට බලපෑ රිච්ටර් මාපක 6.5 ක භූමිකම්පාවකින් අනතුරුව පසු කම්පන 50 කට වැඩි ප්‍රමාණයක් සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

ඒ හේතුවෙන් පුද්ගලයෙකු මිය ගොස් 20 කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙන බව සඳහන් වනවා. 
 
ඉෂිකාවා ප්‍රාන්තයේ ටෝකියෝ සහ කනසාවා සම්බන්ධ කරන බුලට් දුම්රිය ආරක්ෂක පරීක්ෂාවන් සඳහා තාවකාලිකව නවතා තිබෙන බව සඳහන්.
(colombotimes.lk)