13 August 2025

logo

පොලිස් නිලධාරීන් 58කගේ සේවය අත්හිටුවයි



පොලිස් නිලධාරීන් 58දෙනෙක්ගේ සේවය අත්හිටුවා ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කළා. 

ඒ ඌව පළාත කේන්ද්‍ර කරගනිමින් පැවති වැඩසටහනකදීයි.

මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි හේතුවෙන් ඔවුන්ගේ සේවය අත්හිටවූ බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.  

(colombotimes.lk)