ශ්‍රීලාංකිකයන් 600කට ආපනශාලා රැකියා සඳහා ගිවිසුම් ලැබී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.
එළඹෙන ජූලි 14වනදා දක්වා මෙම රැකියාවලට අදාළ ගිවිසුම් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය තුළදී අත්සන් කිරීමට හැකියාව පවතින බවයි වාර්තා වන්නේ.
ඉන් අනතුරුව දින 3කට පෙර විගමණික පුහුණුවකටද ඔවුන් යොමුකරන බව එම කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කළා.
එය අවසන් වීමෙන් පසු ඊශ්‍රායල රැකියා සඳහා පිටත් කර යැවීමට කටයුතු සූදානම් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colomnotimes.lk)